වාර්ෂික ඇසළ පෙරහරට සමගාමීව සංවිධානය කරනු ලබන වෙළඳ ප්‍රදර්ශනය හා සංස්කෘතික ප්‍රදර්ශනය ඇතුළත් “Visit Kandy”වැඩසටහන 2022 වර්ෂයේද, සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. දේශීය උඩරට නර්ථනාංග ඇතුලත් සංස්කෘතික ප්‍රදර්ශනය දින 04ක් දෙස් විදෙස් සංචාරකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.



More Events