සෑම අයෙක් එක් පැලයක්”

ජාතික පරිසර සතිය හා ජගත් පරිසර දින සැමරුම-2022 ජාතික වැඩ සටහනට සමගාමීව “පරිසර සංරක්ෂණය” පාදක කරගනිමින් මධ්යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව, අධ්යක්ෂතුමියගේ මූලිකත්වයෙන් රුක් රෝපණ වැඩ සටහනක් මෙසේ ආරම්භ කරන ලදි.

 

One Person – One Plant



More Events