In conjunction with the Senkadagala Vesak festival, the sermon conducted by the Central Province Department of Commerce and Tourism and the Library Service Board was held on May 4, 2023, at 2 p.m. at Rajopavanarama Temple in Gatambe.

සෙංකඩගල වෙසක් මංගල්‍යයට සමගාමීව මධ්‍යම පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව හා පුස්තකාල සේවා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ධර්මදේශනය ඒදඩුවාව පුරාණ විහාරයේ විහාරාධිපති මාතලේ අරියධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2023.05.04 වන දින ප.ව.2.00ට ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.



More Events