In conjunction with the Poson Poyaday, the sermon conducted by the Central Province Department of Commerce and Tourism and the Library Service Board was successfully held today (02.06.2023) at the department premises.

පොසොන් පොහොය නිමිතිකොටගෙන මධ්යම පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද සුමධුර ධර්මදේශනය ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන, ගාල්ලේ සිරිසුධම්ම හිමියන්ගේ ප්රධානත්වයෙන් අද දින (2023.06.02) දින මධ්යම පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.



More Events