The blood donation program organized by the Central Provincial Department of Trade, Commerce, and Tourism under the leadership of the director was successfully held on July 5, 2023, at the department premises with the contribution of the staff of the Kandy General Hospital Blood Bank.

මධ්යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් අධ්යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන මහනුවර මහ රෝහලේ ලේ බැංකුවේ කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් 2023.07.05 වන දින දෙපාර්තමේන්තු පරිශ්රයේදී සාර්ථකව පැවැත්විණි. 

 



More Events